විජයදාස රාජපක්ෂ තව ස්වල්ප මොහොතකින් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Date:

කොළඹ LNW: විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් තව ස්වල්ප මොහොතකින් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවෙයි.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමට තව ස්වල්ප මොහොතකින් මාධ්‍ය හමුවක් කැඳවීමට නියමිතයි.

ඒ සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි වාර්තා වුණේ.

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂයකේ ලෙස තමන් ඉදිරිපත්වන බවද විජයදාස රාජපක්ෂ මහතා නිවේදනය කර තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ පූර්ණ සහය ඔහුට හිමිවන බව එහි හිටපු සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ප්‍රකාශයට පත් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...