අරගලයෙන් නුවන් බෝපගේ ජනාධිපතිවරණයට !

සටහන – රුවන් නෙළුගොල්ල

ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නීතීඥ නුවන් බෝපගේ මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

එම සන්ධානය විසින් අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා විසින් මේ බව නිවේදනය කළේය.