ඇඳිරි නීතියට කලින්ම ජනතාව පාරට බහී. ඇඳිරියත් නොතකා විරෝධතා ! (Photos & Videos)

0
1293

හෙට දිනයේ (03) දීප ව්‍යාප්ත මහජන විරෝධතාවක් ප්‍රකාශයට පත්කර තිබියදී රජය විසින් හදිසියේම අද සවස 06.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවූවත් එම නිවේදනය දැනගත් වහාම ක්ෂණික සංවිධානය වුණු තරුණ පිරිස් විවිධ ප්‍රදේශවල විරෝධතා ආරම්භ කර තිබෙනු දැකගත හැකිවිය.

ඇතැම් ස්ථානවල එම විරෝධතා ඇඳිරි නීතිය නොතකා සවස 06.00න් පසුත් පැවැත්වෙන බවත් වාර්තා විය.

May be an image of 3 people, people standing and road
May be an image of 1 person, standing and outdoors
May be an image of 3 people and people standing
කැස්බෑව
May be an image of one or more people, people standing, outdoors and crowd
මොරටුව විශ්වවිද්‍යාලය අසල
May be an image of 4 people, sky and road
යක්කල හංදිය

ගිරිඋල්ල

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here