වනිඳු වෙනුවට වැන්ඩර්සේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 04, (LNW) කොළඹ :

ඉන්දියාව සමඟ පැවත්වෙන එක්දින තරගාවලියේ දී පළමු තරගයේ දී පන්දුවෙන් ඉහළ දස්කම් දැක් වූ වනිඳු හසරංගට ඉතිරි තරග අහිමි වෙනු ඇත.ඒ පාදයේ කලවා ප්‍රදේශයේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්ය.
වනිඳුගේ ආබාධ තත්ත්වය නිසා මෙම තරගාවලියට නම් කර සිටින ශ්‍රී ලංකා සංචිතයට වනිඳුව ඉවත් කර ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කැඳවීමට තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...