එඩ්නා සක්‍රීය වෙයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 05 ,(අවුට්බවුන්ඩ් ටුඩේ):
යුරෝපයේ උසම ගිනි කන්ද වන එඩ්නා ගිනිකන්ද මධ්‍යධරණී මුහුදේ සිසිලි දූපතට ඉහළින් පුපුරා යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වසර හතරක විරාමයකින් පසු පුනරාවර්තන ක්‍රියාකාරකම් සමඟ ගිනිකන්ද සක්‍රීය වීමේ පෙරනිමිති මෑත සතිවල තීව්‍ර වී ඇත.

විශාල අළු සහ දුමාර වලාකුළක් කැටානියා ගුවන් තොටුපළේ ගුවන් ගමන් සීමා කිරීමට හේතුවක් විය.

ගුවන් නියමුවන් දෘශ්‍යතාව සමඟ අරගල කරන බැවින් ගුවන්යානා කිහිපයක් පලර්මෝ සහ කොමිසෝ වැනි ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බවට වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...