ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළට. නවතම නිවේදනය මෙන්න !

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව අද (05) දිනය අවසන් වනවිට 17 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, සිරිපාල අමරසිංහ, කේ. ආර්. ක්‍රිෂාන් සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් අද දිනයේදී ඇප තැන්පත් කිරීමත් සමග ය.

ඔවුන් පිළිබඳ විස්තර සහිතව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නවතම නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...