කැලිෆෝනියාවේ ලැව්ගිනි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් වනාන්තර අක්කර ලක්ෂ 4ට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර, කැලිෆෝනියා ඉතිහාසයේ ලැව්ගිනි හේතුවෙන් වැඩිම වන බිම් ප්‍රමාණයක් විනාශයට ලක්ව ඇති 4වන අවස්ථාව ලෙස මෙය සැලකේ.

ප්‍රාන්තයේ ස්ථාන 94 කදී පමණ ලැව්ගිනි හටගෙන ඇති බව වාර්තා වේ,

ජනතාවට ඉවත්වීම සදහා මේ වනවිට නිවේදන 28ක් නිකුත්කර ඇති බවද සදහන්. ගොඩනැගිලි 600ට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව සඳහන් වේ.

වියළි උණුසුම් කාලගුණය හේතුවෙන් ලැව්ගිනි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ගිනි නිවන අංශ පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...