ජනපතිගේ කඳවුරට අප්‍රසාදය පළ කළ චම්පිකගේ සහාය සජබට ?

Date:

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

රාජපක්ෂ කඳවුරේ සිටි දූෂිතයින් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සිටින බව පෙන්වා දී ඇති රණවක මහතා තමන්ට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට නොහැකි යැයි පවසා ඇති බව සඳහන්.

ඒ අනුව චම්පික රණවක මහතා හෙට (08) දිනයේදී සමගි ජන බලවේගය සමග සන්ධානගත වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

චම්පික රණවක මහතා 2020 මහමැතිවරණයට තරග වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ද සමගි ජන බලවේගයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...