සමගි ජන සන්ධානය බිහිවීමට පෙර!

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):


සමගි ජන බලවේගය ප්‍රමුඛ කරගත් විපක්ෂයේ පුළුල් දේශපාලන සන්ධානය ට , මහාචාර්ය ජී .එල් පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව ද නිල වශයෙන් එක්වීමට නියමිතය.

ඒ අනුව නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එහි නායක මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා හෙට දිනයේ (7/8) සුගතදාස ක්‍රීඩාංගනයේදී සන්ධානට අත්සන් තැබීමට නියමිත බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩ හේවා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස් කුමාරසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිදහස ජනතා සභාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...