ජාතිකත්වයෙන් බැට කෑ අප්‍රිකානු රූ සපුවක්!

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 09,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
ජාතිකත්වය මූලිකත්වය ගෙන කටයුතු කරන සමජයක් මධ්‍යයේ අප්‍රිකානු රූ රැජිණ තරඟයෙන් ඉවත් වීමට ඊට ඉදිරිපත් වූ Chidimma Adetshina කටයුතු කර තිබේ.

තමාගේ සහ තම පවුලේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා මෙම තීරණය ගත් බව මීට හේතු වශයෙන් ඇය පෙන්වා දීය.

Chidimma Adetshina තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි මෙලෙස සඳහන් කර තිබුණේ, ඇගේ මව දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වීමට “අනන්‍යතා සොරකමක්” සිදු කර ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කරන ලද මූලික විමර්ශනයකින් දිනකට පසුවය.

23 හැවිරිදි නීති ශිෂ්‍යාවක් වන Chidimma Adetshina පැවසුවේ ඇය ජොහැන්නස්බර්ග් නගරයට යාබද නගරයක් වන සොවෙටෝ හි උපත ලැබූ බවත් හැදී වැඩුණේ කේප් ටවුන් හි බවත්ය.

මාධ්‍ය සම්මුඛ සාකච්ඡා වලදී ඇය පැහැදිලි කළේ ඇගේ පියා නයිජීරියානු ජාතිකයෙකු වන අතර ඇගේ මව මොසැම්බික් සම්භවයක් ඇති දකුණු අප්‍රිකානු ජාතිකයෙකු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...