කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 10 වැනිදා විවාදයකට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 10 වැනිදා මුල්වරට රුපවාහිනී විවාදයකට සිය කැමැත්ත පළකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ප්‍රේක්ෂකයින් සහ ස්ථාන ඇතුළු තොරතුරු තවම සකස් වෙමින් පවතියි.

ජුනි මාසයේදී ට්‍රම්ප් සහ බිඩෙන් අතර පැවති පළමු ජනාධිපති විවාදය නැරඹීමට මිලියන 51 කට වැඩි පිරිසක් පැමිණ සිටි අතර එහිදී බයිඩන්ගෙන් දක්නට ලැබුණු දුර්වල කාර්ය සාධනය සිය අපේක්ෂකත්වයෙන් ඉවත්වන තැනටම හේතු විය.

ඩිමොක්‍රටික්ස් හා රිපබ්ලිකන් අපේක්ෂකයන් දෙනෙනා අතර දොලනයව පැවති සමහර ප්‍රාන්ත වල බහුතර මතය මේ වන විට හැරිස් වෙතට නැඹුරු වෙමින් පවතින බව වාර්තා වන අතර Reuters/Ipsos සමීක්ෂණයට සාපේක්ෂව හැරිස් ට්‍රම්ප්ට වඩා 37% සිට 34% දක්වා ඉහළින් සිටින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...