ව්‍යාජ වෙබ් අඩවියක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 10, කොළඹ (LNW):

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවතින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංසදය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පැවසේ.

එම ව්‍යාජ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙන අතර , මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කළ නිවේදන ලෙස සමාජ මාධ්‍යයේද විවිධ පෝස්ට් හුවමාරු වන බවට ද නිරීක්ෂණය වී තිබෙන බව පැවසේ.

කෙසේ වෙතත් එම පළකිරීම් කොමිෂන් සභාවෙන් නිකුත් නොකළ ඒවා බවට පසුව අනාවරණ වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...