චම්පිකගේ සහාය සජිත්ට. ගිවිසුම් අත්සන් කිරීම අද

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ තීරණය කර තිබේ.

ඒ, අනුව ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම අද (14) දිනයේදී සිදුකිරීමට නියමිත ය.

පාඨලී චම්පික රණවක මහතා 2020 මහමැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ද සමගි ජන බලවේගය නියෝජනය කරමිනි.

මෙවර ජනාධිපතිවරණයේදී චම්පික රණවක මහතාගේ සහාය හිමිවන්නේ නිශ්චිතවම සජිත් ප්‍රේමදාස මහතාට බව LNW අපි මීට සතියකට පෙර සිටම අනාවරණය කළෙමු.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...