‘අපි වැඩට බහිමු!’ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයේ වේදිකාවට ගොඩ වේ

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා එළඹෙන නොවැම්බර් මස 5 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රටේ මීළඟ ජනාධිපති වීමට කමලා හැරිස්ට සහය දැක්වීමට ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයේ චිකාගෝ හි වේදිකාවට ගොඩව ඇති බව වාර්තා වේ.

අතිශය උණුසුම් පිළිගැනීමක් මධයේ වේදිකාවට ගොඩවූ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සඳහන් කර තිබුණේ, හැරිස් සහ ඇගේ සහකරු ටිම් වෝල්ස් මුහුණ දෙන සටන වෙනුවෙන් අපට විශ්වාස කළ හැකි ඇමරිකාවක් සඳහා සටන් කරන ලෙසත්, ඩොනල්ඩ් ට්‍රම්ප් බලය දකින්නේ ඔහුගේම අරමුණු සඳහා වූ මාධ්‍යයක් මිස අන් කිසිවක් ලෙස නොවන බවත්, හැරිස් හරහා රටට නව බලාපොරොත්තුවක් පැමිණ තිබෙන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...