දිව්රුම් දී පැය 24ක් ගතවෙද්දී අලි සබ්‍රි සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Date:

අලි සබ්‍රි මහතා සිය මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදුන් බව ඒ මහතා පවසයි.

වත්මන් රජයේ අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූ අලි සබ්‍රි මහතා කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව මුදල් අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුවේ ඊයේ (04) දිනය.

ඒ අනුව නව පත්වීම ලබා පැය 24 ගතවූ තැන ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...