අලි පාටියේ මහලේකම් ඉල්ලා අස්වීමේ සූදානමක ??

Date:

අලි පාටියේ මහලේකම් තැන ඉල්ලා අස්වෙන්න සූදානමින් ඉන්නවා කියලා ආරංචියි.

හේතුව වන්දි ප්‍රශ්නයක් ලු. ඒ කිව්වේ පහුගිය අරගල කාලේ ගිනිගැනීමට ලක්වුණාය කියලා කියන නිවසකට අදාළ වන්දියක් ගැන ප්‍රශ්නයක් ලු.

මේ වන්දිය ගැන ප්‍රශ්නයේදී රටේ ලොක්කා මේ මහලේකම් තැනගේ පැත්ත නොගෙන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අදාළ නීතිමය ක්‍රමවේදයට කිසිම බලපෑමක් නොකර හිටපු එක ගැන මහලේකම් තැන හොඳටෝම නොරොක් වෙලා ලු. ඒ හින්දා එයා තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සූදානමින් ලු ඉන්නේ.

මේ වෙද්දී අලි පාටියේ කළුකෝට් මහත්තුරු මේ මහලේකම් තැන එක්ක සාකච්ඡා කරලා, ඉල්ලා අස්වෙන්න එපාම කියලා ලු. ඒත් මහලේකම් තැනගෙ හිත හැදිලා නැති ලු. තමන් තනතුරෙන් ඉල්ලා අස්වුණත් පක්ෂයට මඩ ගහන්නෙ නෑ කියලා පොරොන්දුවක් විතරක් එයා කළුකෝට් මහත්තුරුන්ට දීලා ලු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...