පුවත් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වෙත අදත් ආරක්ෂාව තර කරයි! April 6, 2022 FacebookXPinterestWhatsApp පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වන පොල්දූව හන්දියෙන් අද (06) දිනයේදීත් ආරක්ෂාව තර කර තිබේ. මාර්ග බාධක යොදා ආරක්ෂාව දැඩි කර තිබෙන අතර මේ වන විට පාර්ලිමේන්තුවද රැස් වී සිටියි.