අදත් අලුතින් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමේ සූදානමක්

අද (07) පෙරවරුවේ අලුතින් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡා අනුව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

RN