“සැප්තැම්බර් 25” ලෝක ඖෂධවේදීන්ගේ දිනයයි!

සටහන – පුන්සරා ලියනගේ
සැප්තැම්බර් 26 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හවුල්කරුවෙකු වන International Pharmaceutical Federation (FIP) විසින් සංවිධානය කරන ලද ලෝක ඖෂධවේදීන්ගේ දිනය, සෑම තැනකම සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීම සඳහා ඖෂධවේදීන් විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය හඳුනාගෙන සමරන දිනයකි.

ඖෂධවේදීන් අපගේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිවලට අත්‍යවශ්‍ය කාර්‍යයභාරයක් ඉටු කරන කොට්ඨාසයකි.

බොහෝ විට සෞඛ්‍ය උපදෙස් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සඳහා සම්බන්ධ වීමේ පළමු ස්ථානය මෙන්ම විවිධ ආකාරවලින් අපගේ ජනගහනයේ සෞඛ්‍ය අවශ්‍යතාවන්ට ඔවුන් මහඟු සේවයක් ඉටු කරනු ඇත.

මෙම ලෝක ඖෂධවේදීන්ගේ දිනය සැප්තැම්බර් 25 වන දින සමරනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...