වේග පන්දු යවන ධම්මික ප්‍රසාද්ගෙනුත් ආණ්ඩුවට බවුන්සර්

Date:

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් ඇතුළු පිරිසක් මූලිකත්වය ගනිමින් මීගමුව කටුවපිටිය දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර දක්වා විරෝධතා පා ගමණක් පැවත්වූවා.වසර තුනක් තිස්සේ පාස්කු බෝම්බ ප්‍රහාරය සමබන්ධයෙන් දරණ නිහැඩියාවටත්,ආණ්ඩුවේ අකාරයක්ෂම සහ ආර්ථිකමය වශයෙන් රට බංකොළොත් කිරීමටක් එරෙහිව විශාල කතෝලිකයන් මෙන්ම ආණ්ඩු විරෝධි සහ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් හෙළිදරව් නොකිරීමට විරෝධය දක්වන පිරිස් මෙම පාගමනට එක්ව සිටියා.

තවමත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සම්බන්ධයෙන් තමන්ගේ හෘද සාක්ෂියට අනුව සෘජුව අදහස් ප්‍රකාශ කරන්නට මැලිවන තත්ත්වයකදී මේ වන විටත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ද පුහුණුකරුවෙක් ලෙස ද ක්‍රියා කරන අතරේ ධම්මික ප්‍රසාද් පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා මෙම පා ගමණට රටේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙරමුණ ගෙන ඉදිරිපත් වීම ගැන මඟ දෙපස ජනතාවගේ ඉමහත් ප්‍රශංසාවට ලක් වුණා.

මේ සමඟ දැක්වෙන්නේ එම ගමන අතරමැද කතෝලික පියතුමන්ලාගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදි පැවත් වූ දේශනයකි.


RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...