හිටපු පා. මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ආරක්ෂාව ඉවතට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ (LNW):

හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවතට: හිටපු කතානායක, නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකට තවදුරටත් ආරක්ෂාව..

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි, ඉවත් කර තිබෙන බව පැවසේ.

කෙසේ වෙතත් හිටපු කතානායක, නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර නොමැති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...