ඇමරිකාවෙන් මෙරටට අඛණ්ඩ සහය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ (LNW):

අමෙරිකානු වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින්, ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉලක්කකර ගනිමින් නව සෘජු විදේශ ආයෝජන රැගෙන ඒමට එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් ගේ ප්‍රධානත්වයෙන්, මෙරට අමෙරිකානු වාණිජ මණ්ඩලයේ 32වැනි වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට අමරිකානු වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...