මෛත්‍රී ගේ “සිහිනය නොනිමයි” අද කොළඹදී!

Date:

කොළඹ LNW:“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්වයං චරිතාපදානය වූ “සිහිනය නොනිමයි” කෘතිය අද ජනගත කිරීමට නියමිතයි.

අද පස්වරු තුනට කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී එම අවස්ථාව සංවිධානය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින්ද යහපාලන ආණ්ඩුව සමයේ ‘ජනාධිපති තාත්තා’ නමින් කෘතියක් ද පළකරනු ලැබීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...