අති සංවේදී විමර්ශන 07ක ෆයිල් යළි ඇරේ!

Date:

කොළඹ LNW:මෙතෙක් නොවිසඳුණු අති සංවේදී සිද්ධි 07ක් යළි විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ විශේෂ රැස්වීමකදී එම තීරණය ගෙන ඇත.

ඒ අනුව පාස්කු ප්‍රහාරය,මහ බැංකු බැඳුම්කර වංචාව,මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය,රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය,මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම,කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන ඝාතනය අකර තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙන තරුණයින් 11 දෙනාගේ සිද්ධිය සහ මිග් යානා ගණුදෙනුව යන අති සංවේදී සිදුවීම් පිළිබඳ විමර්ශනයි එලෙස ආරම්භ කර ඇත්තේ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ යුක්තිය සාධාරණය ඉටුකරන බවට දී තිබෙන සහතිකය මත එම කටයුතු ආරම්භ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...