මහින්දත් පිටියෙන් ඉවතට!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මීට පෙර චමල් රාජපක්ෂ මහතාද මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබුණු අතර වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක,,මහින්ද යාපා අබේවර්ධන, ඒ.එච්.එම් ෆවුසී, තිස්ස විතාරණ, මෛත්‍රීපාල සිරිසේන, අලි සබ්‍රි යන අයද මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර තිබේ.

මේ අට්‍ර්හ සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරග නොවදින බව අතර, ඔහු වෙනුවට ඔහුගේ දියණිය මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත බව සඳහන්.

කෙසේවෙතත් පරණ පුරුදු මුහුණු රැසක් සක්‍රීය දේශපාලන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙන බවත් ඒ වෙනුවට අලුත් මුහුණු ආදේශ කිරීම මේ දිනවල සිදුවන බවත් සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...