ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු – ආණ්ඩුවට සහාය දෙන පාගමනක් ඇරඹේ (VIDEO)

“ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු” මැයෙන් යුතුව රජයට සහාය පළ කරන පාගමනක් අද (12) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට පාගමනක් ආරම්භ කර තිබේ.

බෞද්ධ භික්ෂුන් සහ ඉරාජ් වීරරත්න, ඩෑන් ප්‍රියසාද් යනාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිනු දක්නට ලැබිණි.

May be an image of 6 people, people standing and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...