ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතළ හිඟයක් ඇති බවට ප්‍රචාරණය වන තොරතුරු අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහතින් දැක්වේ.

කෙසේවෙතත් රෝහල්වල ඖෂධ සහ වෛද්‍ය උපකරණ බරපතළ හිඟයක් පවතින බව වෛද්‍ය සංගම් පසුගිය දින කිහිපය තුළ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අතර එම හිඟය පියවා ගැනීම සඳහා ආධාර කිරීමට විදෙස්ගත ලාංකිකයින් ඉදිරිපත් වී ද තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන මෙම නිවේදනයෙන් සිදුවනු ඇත්තේ එම ආධාර නැවතීම ය.

May be an image of text
No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...

ජනතාව කැමති වුණත් අකමැති වුණත් රටට අවශ්‍ය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහබැංකු අධිපති

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාවගේ අකමැත්ත හේතුවෙන් ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති...

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...