ජනාධිපතිගේ කකුලෙන් අදින්නේ නැහැ.අපි සජිත් අගමැති කරලා ආණ්ඩුවක් හදනවා – හර්ෂ

Date:

කොළඹ LNW: සජිත් ප්‍රේමදාස මහතාගේ අග්‍රමාත්‍ය ධූරය යටතේ ආණ්ඩුවක් හදන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මේ වන විට ජනාධිපතිවරයා අලුතෙන් තේරී පත්ව සිටින අතර ඔහුගේ කකුලෙන් ඇදීමට හෝ දැනට පවතින ආණ්ඩුවට විවේචන ගෙන ඒමට හෝ කටයුතු නොකරන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

නමුත් දේශපාලන පක්ෂයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන බව ඔහු අවධාරණය කර සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...