පුවත් හෙටත් (15) කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වැසේ! Date: October 14, 2024 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW): පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව මෙම තීරණය ගත් බව බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසයි. TagsLanka News WebSri Lanka Previous articleශ්‍රී ලංකාවේ සංවර්ධනයට UNDP වෙතින් පූර්ණ සහය!Next articleචීනය යුද අභ්‍යාස නිසා තායිවාන හමුදා සීරුවෙන්! Share post: FacebookTwitterPinterestWhatsApp Popular ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා! TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට! ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්! More like thisRelated ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා! ASK - February 7, 2026 https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ... TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය Rashika Sandamali - February 7, 2026 රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්... අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල Rashika Sandamali - February 7, 2026 රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය... ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට! Rashika Sandamali - February 7, 2026 රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...