ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තිරයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් 73 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

ප්‍රහාර හෙතුවෙන් බොහෝ පිරිසක් සුන්බුන් යට සිරවී සිටින අතර මියගිය සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේවන විට දින 16ක ඊශ්‍රායල හමුදා වැටලීමක් හේතුවෙන් සිරවී සිටින නිවැසියන් සඳහා ආහාර, ජලය, ඖෂධ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රවේශය කපා හැර ඇති අතර උතුරු ගාසා ප්‍රදේශයන්හි සන්නිවේදන කටයුතු ද අවහිර කර ඇත.

2023 ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 42,519ක් මිය ගොස් 99,637ක් තුවාල ලබා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...