තැපැල් ඡන්ද අයදුම්පත් අතුරින් 21,160ක් ප්‍රතික්ෂේපයි!

0
545

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරින් අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබූ බව , එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක පැවසුවේය.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී ඇත .