සහෝදර ජනාධිපතිතුමනි, දැන් අපට ඕන වැඩ ….

Date:

හිටපු උන් මහජන මුදලෙන් කෑවා බීවා සැපගත්තා. ඒවා පජාතියි. ඒකේ දෙකක් නෑ..

හැබැයි ජා.ජ.බේ. මුලින් කිව්වෙ ජනාධිපතිවරණය දිනපු පහුවදාම විශ්‍රාමික ජනාධිපතිවරුන්ව නිල නිවාස වලින් එළියට අරන් ඒ ඒ අයගේ දරුවන්ට නඩත්තු කරගෙන යන්ට බාරදෙනවා කියලා.. දැනට අනුර සහෝදරයා දිනලා මාසයකට කිට්ටු කාලයක් ගතවෙලත් තාම ඒවා වෙලා නෑ.. ඒ වෙනුවට දැන් කියන්නෙ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට නිලවශයෙන් හිමි සියල්ල දීගටම ලැබෙන බවකි…

අනිත් එක හිටපු ජනාධිපති මේ සම්පත් ලයිස්තුව ඉල්ලලා ලිපියක් එවා ඇත්නම් ප්‍රතීචාර දැක්විය යුත්තෙ ඒවා දිය නොහැකි බව දැන්වු ලිපියකින්මය.. නැතුව ඒවා වේදිකා උඩ, දේශපාලන ප්‍රචාරක වැඩ වලට යොදාගැනීමට නොවේ..

මෙවැනි කතා ජනාධිපතිවරනය ජයග්‍රහණය කිරීමට පෙර ප්‍රචාරක වැඩක් ලෙස කෙරුවාට කම් නැත.. නමුත් දැන් එසේ කිරීම විහිළුවකි.. මන්ද අනුර යනු දැන් මෙරට පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති වරයාය..

දැන් අවශ්‍ය වැඩ මිස කතා නොවේ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...