හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි හදිසි තත්ත්වයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හිස්බුල්ලා සංවිධානය විසින් මීට සුළු මොහොතකට පෙර ටෙල් අවිව්හි තදාසන්න ප්‍රදේශයක ඊශ්‍රායල් හමුදා කඳවුරක් වන ග්ලිලොට් හා ඒ ආසන්නයේ පිහිටි නාවික හමුදා කඳවුරක් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල් අගනුවර වන ටෙල් අවිව්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

මිට අමතරව බටහිර ඉවුරේ ජනාවාස තුනක් වන Beit, Aryeh හා Ma’agan Michael ජනාවාස වලද ගුවන් ප්‍රහාර සයිරන් නාද වී ඇති අතර ජිවිත හානි කිසිවක් වාර්තා නොවේ.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබුණේ, ලෙබනනයේ සිට මධ්‍යම ඊශ්‍රායලය දෙසට 5ක් සහ උතුරට 15ක් දෙසට රොකට් 20ක් පමණ එල්ල කළ බවත්, ඒවා වළක්වා ගැනීමට උත්සාහ කළ බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...