රනිත්මා අද ඇරඹෙන ඉන්දුනීසියානු තරගාවලියට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 22,(LNW) කොළඹ :

ඉන්දුනීසියාවේ සුරාබයා හී දී අද ඇරඹෙන බීඑන්අයි ඉන්දුනීසියානු බැඩ්මින්ටන් අභියෝගතා සූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රනිත්මා ලියනගේ සහභාගි වෙනවා.ඇය ප්‍රධාන තරග සටහනේ ඇතුළත් වෙන බැවින් අද පැවත්වෙන කාන්තා සුදුසුකම් ලැබීමේ වටයේ තරග නිමා වීමෙන් පසුව හෙට සිට තරග බිමට පිවිසීමට නියමිතයි.


ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් තරගාවලිය නියෝජනය කරන බැවින් රනිත්මාට මෙම තරගාවලියේ දී ප්‍රබල අභියෝගයක් එල්ල විය හැකි නමුත් ඇය ට,ගෙවුණු කණිටු ලෝක සූරතාවලියේ දී පෑ හපන්කම් මේ තරගාවලියේදී ද කළමණාකරනය කර ගන්නට හැකියාවක් ලැබුණොත් තරගාවලිය තුළ වෙනසක් කිරිමේ හැකියාව පවතිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...