ඩිජිටල්කරණය සඳහා රජයේ අරමුණ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22,කොළඹ (LNW):

ඩිජිටල්කරණය සඳහා වෙනම අමාත්‍යංශයක් පිහිටුවීමේ සැලැස්මක් ඇති බව, අද(22) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් එක්කරගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ , ඩිජිටල් අමාත්‍යංශය පිහිටු වන්නේද මෙම අරමුණ සහිතව බවයි.

ප්‍රධාන අරමුණු කිහිපයක් අනුව මෙම ඩිජිටල් අමාත්‍යාංශ පිහිටුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ බොහෝ සේවා සැපයීම් ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය බව ද ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන අතර එවිට රාජ්‍ය ආයතනවල සිදුවන බොහෝ වංචා දූෂණ වැළැක්වීමට අවස්ථාව ලැබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...