මල් මල් විලේ රොන් සොයා හේවගේ ….

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මජර දේශපාලනයෙන් පිරුණු වත්මන් පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදායින් පසු මල් විලක් බවට පත්කිරීමට තම පක්ෂය සූදානම් වන බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නලින් හේවගේ මහතා පවසයි.

“පවුල් දේශපාලනයේ සහ හවුල් දේශපාලනයේ අවසානය මේ මැතිවරණයෙන් තහවුරු වෙනවා. මේ මජර දේශපාලනය තිබෙන පාර්ලිමේන්තුව 14 වැනිදායින් පසු මල් විලක් බවට පත් කරන්න අපි සූදානම් වෙනවා. දේශපාලනය නිසි ආකාරයෙන් ගොඩනැඟීම අපේ වගකීමක්. එතැනින් පටන්ගෙන මේ රටේ සමස්ත ජනතාවගේ ජීවිත යහපත් බවට පත් කිරීමේ වගකීම අපි ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා. ඒ වෙනුවෙන් ලබන 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේ දී මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න”

නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ බද්දේගම ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...