විදුලි බිල අඩුවෙයිද?

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

දත්ත විශ්ලේෂණය කරමින් ගණනය කිරීම් තවදුරටත් සිදු කිරීම හේතුවෙන්, විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ නව යෝජනාවලිය ලබාදීමට මහජන උපයෝගීතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි .

ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම්දී තිබුණේ නව යෝජනාවලිය පසුගිය 08 වෙනිදාට පෙර ලබාදෙන ලෙසයි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවලියේ ගාස්තු සංශෝධන මිල සූත්‍රය යටතේ අනුකූලතාව පිළිබඳව ගැටළු මතුවීම හේතුවෙන් නැවත එම යෝජනාවලිය ඉල්ලා ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

ට්‍රම්ප් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%කින් ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...