පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ජනපති අනුරට ලිපියක් !

සටහන – රුවන් නෙළුගොල්ල

1988 – 89 වකවානුවේදී රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගනිමින් සිදු කළ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු විශාල පිරිසක් ඝාතනය කිරීම, පැහැරගෙන යාම සහ වෙනත් අපරාධ පිළිබඳව සහ පසුගිය යුධ සමයේ සිදුවූ එවැනිම අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජවිපෙ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර තිබේ.

ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට තමන් සූදානම් බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ.

එම ලිපිය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...