තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදුකෙරුණේ ඔක්තෝබර් 30, නොවැම්බර් 01, නොවැම්බර් 04, නොවැම්බර් 07 සහ 08 යන දිනවලදී සිදුකෙරිණි.

මෙවර තැපැල් ඡන්දය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...