ඡන්දය අවසන් වෙද්දී දිස්ත්‍රික් මට්ටමින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය (Update)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වූ පස්වරු 04.00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහත පරිදි වේ.

කොළඹ 65%
නුවරඑළිය 68%
කුරුණෑගල 64%
මඩකලපුව 61%,
මාතර 64%
පුත්තලම 56%
අනුරාධපුර 65%
බදුල්ල 66%
මන්නාරම 70%
ත්‍රිකුණාමලය 67%
මුලතිව් 63%
කෑගල්ල 64%
පොලොන්නරුව 65%
රත්නපුර 65%
ගාල්ල 64%
යාපනය 69%
හම්බන්තොට 60%
මාතලේ 67%
කෑගල්ල 65%
මොනරාගල 63%
වව්නියාව 65%
කිලිනොච්චි 62%
මහනුවර 62%
කළුතර 64%
අම්පාර 62%
ගම්පහ 66%

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...