යාපනයත් මාලිමාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):

යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය –  80,830
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 63,327
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් – 27,986
යාපනය ස්වාධීන කණ්ඩායම 17  – 27,855
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 22,513

ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 03ක් සහ ඉලංකෙයි තමිල් අරුසු කච්චි මන්ත්‍රී ධුර 01ක්, අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් මන්ත්‍රී ධුර 01ක් සහ යාපනය ස්වාධීන කණ්ඩායම 17ට මන්ත්‍රී ධුර 01ක් හිමිව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...