මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):

ඉලංකෙයි තමිල් අරසු කච්චි – 96,975
ජාතික ජන බලවේගය – 55,498
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 40,139
තමිල් මක්කල් විදුතලයි පුලිකල් – 31,286
සමගි ජන බලවේගය – 22,570

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රි ධූර 03ක් හිමිවී ඇති අතර , ජාතික ජන බලවේගයට 01ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ධුර 01ක් බැගින් හිමිව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...