දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුවත් මාලිමාව බහුතරය දිනාගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමට ජාතික ජන බලවේගය දැනටමත් සමත්ව සිටී.

මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඔවුන් පාර්ලිමේන්තුවේ ආසන 123ක් හිමිකරගෙන ඇත.

දෙවැනි ස්ථානයෙහි පසුවන සමගි ජන බලවේගය දැනට දිනාගෙන ඇත්තේ ආසන 31 කි.

තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...