අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම 18 ?

Date:

මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම බොහෝදුරට නොවැම්බර් 18 වනදා සිදුකෙරෙනු ඇති බව ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජාතික ජන බලවේගය මෙවර මහමැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගෙන සිටින අතර මෑත ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව ඔවුන් විසින් පිහිටුවීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...