ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 16ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් වශයෙන් ලැබුණු ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේදී තරමක ප්‍රමාදයක් සිදුව තිබුණු අතර එහි ප්‍රතිඵල පැමිණියේ අවසානයටම ය.

ජාතික ජන බලවේගය

  1. විජිත හේරත් – 716,715
  2. අනිල් ජයන්ත – 162,433
  3. මහින්ද ජයසිංහ – 137,315
  4. ක්‍රිෂාන්ත අබේසේන – 121,725
  5. මෙහොමඩ් මුනීර් – 109,815
  6. අශෝක රන්වල – 109,332
  7. ධර්මප්‍රිය විජේසිංහ – 83,061
  8. රුවන් මාපලගම – 78,673
  9. ලසිත් භාෂණ – 74,058
  10. ප්‍රගීත් මධුරංග – 70,887
  11. චම්පික හෙට්ටිආරච්චි – 70,373
  12. ජයකොඩි ආරච්චිගේ රුවන්තිලක – 68,210
  13. හේමාලි සුජීවා – 66,737
  14. උපාලි ප්‍රියන්ත අබේවික්‍රම- 60,595
  15. ප්‍රියාන් ස්ටෙෆනී ප්‍රනාන්දු – 57,634
  16. චමින්ද ලලිත්කුමාර – 53,451

සමගි ජන බලවේගය

  1. හර්ෂණ රාජකරුණා – 67,004
  2. කාවින්ද ජයවර්ධන – 37,597
  3. අමිල ප්‍රසාද් – 23,699

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජූලියේදී කොළඹ උද්ධමනය ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය...

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...