ජනතා සුනාමිය හමුවේ එළියට විසිවුණු හිටපු මැති ඇමතිවරුන් මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් රැසක් මෙවර මහමැතිවරණයේදී පරාජයට පත්වී තිබේ. පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජයේ සහ රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රබල ඇමති තනතුරු දැරූ පිරිසක් ද මේ අතර සිටිති.

කොළඹ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – සුසිල් ප්‍රේම්ජයන්ත, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ
සමගි ජන බලවේගය – මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – සරත් වීරසේකර
සර්වජන බලය – උදය ගම්මන්පිල

ගම්පහ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, කෝකිලා ගුණවර්ධන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර
සර්වජන බලය – චන්න ජයසුමන, මිලාන් ජයතිලක

කළුතර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – රාජිත සේනාරත්න, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – සංජීව එදිරිමාන්න
සර්වජන බලය – රොෂාන් රණසිංහ

මහනුවර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – මහින්දානන්ද අලුත්ගමගේ, වේලු කුමාර්
සමගි ජන බලවේගය – තිස්ස අත්තනායක, වසන්ත යාපා බණ්ඩාර
සර්වජන බලය – දිළුම් අමුණුගම

මාතලේ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක

නුවර එළිය දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය – නිමල් පියතිස්ස

ගාල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර
සමගි ජන බලවේගය – චන්දිම වීරක්කොඩි, බන්දුලාල් බණ්ඩාරිගොඩ

මාතර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – කංචන විජේසේකර
සමගි ජන බලවේගය – බුද්ධික පතිරණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – නිපුණ රණවක
සර්වජන බලය – වීරසුමන වීරසිංහ

හම්බන්තොට දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ
සමගි ජන බලවේගය – උපුල් ගලප්පත්ති

අනුරාධපුර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන්

බදුල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු
සමගි ජන බලවේගය – ඩිලාන් පෙරේරා
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – වඩිවේල් සුරේෂ්

මොනරාගල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ශෂීන්ද්‍ර රාජපක්ෂ

රත්නපුර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – පවිත්‍රා වන්නිආරච්චි, මුදිතා ද සොයිසා, ජානක වක්කුඹුර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ප්‍රේමලාල් ජයසේකර

කෑගල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, දුෂ්මන්ත මිත්‍රපාල
සර්වජන බලය – රාජිකා වික්‍රමසිංහ

කුරුණෑගල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, අසංක නවරත්න
සමගි ජන බලවේගය – අශෝක් අබේසිංහ, තුෂාර ඉඳුනිල්, චරිත හේරත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ජොන්ස්ටන් ප්‍රනාන්දු

පුත්තලම දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – අරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය

සර්වජන බලය – කපිල අතුකෝරළගේ

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – – ඩී. වීරසිංහ

මඩකලපුව දිස්ත්‍රික්කය

මක්කල් විඩුතලෙයි පුලිගල් – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්

යාපනය දිස්ත්‍රික්කය

ITAK – එම්. ඒ. සුමන්දිරන්
EPDP – ඩග්ලස් දේවානන්දා

මෙවර මහමැතිවරණයට තරග කර පරාජයට පත්වූ, පසුගිය පාර්ලිමේන්තුවේ නොසිටි නමුත් ආන්දෝලනාත්මක චරිත

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – රංජන් රාමනායක, ටී. එම්. ඩිල්ෂාන්
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – සාගල රත්නායක, රෝසි සේනානායක
සර්වජන බලය – දහම් සිරිසේන

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ තවත් මැති ඇමතිවරුන් රැසක් මෙවර මහමැතිවරණයට තරග කිරීමට හෝ ඉදිරිපත් වූයේ ද නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...