විමල් – මෛත්‍රී සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනී

Date:

ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂය තුළින්ම ස්වාධීන මන්ත්‍රීවරු 40 දෙනා අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබීය.

එහෙත් එය විපක්ෂ නායකයාට සහය දැක්වීමක් නොව විපක්ෂය තුළද ඔවුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි එම මන්ත්‍රීවරු නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම නිමල් ලන්සා මහතාද ප්‍රකාශ කළේය.

එමෙන්ම ආණ්ඩුව ලෙස පසුගිය කාලය තුළ ගනු ලැබූ තීන්දු තීරණද වැරදි බවත් ඒවායේ විපාක දැන් විදින්නට සිදුව ඇති බවත් නිමල් ලන්සා මන්ත්‍රීවරයා පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...

එක්දින තරගාවලි ජය බංගලාදේශ ගැටවරයන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: බංගලාදේශ අවුරුදු 17 න්...

කැනේඩියානු රජයෙන් ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමට සහය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : කඩා වැටුණු ශ්‍රී...

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...