තුන්වන එක්දින තරගයට නැඟී එන ආසියානු අනු සූරයින්ගේ කණ්ඩායමෙන් තුනක් කැඳවයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 18,(LNW) කොළඹ :


නවසීලන්තය සමඟ පැවත්වෙන තුන්වන එක්දින තරගයේදී මේ දන්වා පැවති තරග දෙක සඳහා ඇතුළත්ව සිටි කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු නිදහස් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.ඒ වෙනුවට ආසියානු නැගී එන ක්‍රීඩකයන්ගේ කුසලානය සඳහා පැවති තරගයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් පිත්තෙන් දස්කම් දැක් වූ නුවනිදු ප්‍රනාන්දු සහ ලහිරු උදාරත් පන්දු යැවීමෙන් කැපී පෙණුන ඒෂාන් මාලිංගත් ඇතුළත් කර තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...