රඹුක්කන පොලිස් ප්‍රහාරයෙන් හා වෙඩි තැබීමෙන් 11ක් රෝහලේ. 4කට බරපතළයි !

රඹුක්කන ප්‍රදේශයේදී පැවති විරෝධතාවකට පොලිසිය එල්ල කළ ප්‍රහාරයකින් හා වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 11 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඔවුන් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 4 දෙනෙකුගේ තත්වය බරපතළ බවත් ඔවුන්ගෙන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...