කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍ර ආර්යාගේ ඉල්ලීම!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍ර ආර්යා මහතා එරට පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකා නව රජයට කැනඩා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සුබ පැතුම් එක්කර තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව ඒ මහතා මෙසේ ඔහුගේ අදහස් පවසා තිබුණි,

“කතානායකතුමනි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වු අනුර කුමාර දිසානායක මහතාට සහ ඔහුගේ දේශපාලන පක්ෂයට මහ මැතිවරණයේ දී බහුතර බලයක් හිමිවුණා.එම ජයග්‍රහණය වෙනුවෙන් සිංහල කැනේඩියානු සහ දෙමළ කැනේඩියානුවන් ඇතුලු කැනඩාවේ ශ්‍රී ලංකා ඩයස්පෝරාව වෙනුවෙන් මම සුබ පැතුම් එක්කරනවා.මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවේ ජනතාව තුළ පවතින දීර්ඝකාලීන ගැටලුවලට විසදුම් ලබාදෙනු ඇති.සියලු ජනකොටස් නව රජය කෙරෙහි විශ්වාසය පළ කර තිබෙනවා.ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා පෝෂණය කර ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසට මම කැනඩාවෙන් ඉල්ලා සිටිනවා.”  ලෙස පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩාවේ හෙට දවසට ලාංකේය සූදානමට, බහරේන් හැඟිමක්!

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: බහරේන් හී පැවති ආසියතික උළෙලේ...

කිතුනුවන්ට එරෙහි ප්‍රහාර හේතුවෙන් ට්‍රම්ප් නයිජීරියාවට වෙඩි තබන ලෙස පෙන්ටගනයට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ක්‍රිස්තියානීන් හට...

කේම්බ්‍රිජ්ෂයර් හි දුම්රියේ පිහි ඇනුමකින් නව දෙනෙකු ජීවිතයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර එංගලන්තයේ...